සිනමාව · සිතුවිලි · 2026 නොවැම්බර්

🎬 කුවේණිගේ ශාපය තවමත් අප අතරද? — ‘කුවණ්ණා’ නරඹන්නට පෙර සිතුණු දේ

නදී වාසලමුදලිආරච්චිගේ කුළුඳුල් වෘත්තාන්ත චිත්‍රපටය වන ‘පැන්ත්‍රම්’ (Pantrum) හෙවත් ‘කුවණ්ණා’, 2027 ජනවාරි පළමුවැනිදා සිට රිද්ම මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත වීමට නියමිතයි.

මම තවම මේ චිත්‍රපටය නරඹා නැහැ. ඒ නිසා මෙය චිත්‍රපට විචාරයක් නොවෙයි. චිත්‍රපටය පිළිබඳ පළ වී ඇති තොරතුරුත්, Cut2Cinema වෙබ් අඩවියේ උත්පල් දත්තා (Utpal Datta) ලියා ඇති විචාරයත් කියවීමෙන් පසු මගේ සිතේ ඇති වූ කුතුහලය සටහන් කිරීමටයි මේ උත්සාහය.

සමහර චිත්‍රපට අප නරඹන්නටත් පෙර අප තුළ ප්‍රශ්න ඇති කරනවා. මට නම් ‘කුවණ්ණා’ එවැනි චිත්‍රපටයක් වේවි කියා සිතෙනවා.

Blogger හි සම්පූර්ණ ලිපිය කියවන්න ↗

මෙය චිත්‍රපටය නරඹා ලියූ විචාරයක් නොව, එය පිළිබඳ පළ වූ තොරතුරු ඇසුරෙන් ලියූ පෙර සිතුවිල්ලකි.